Monday, February 16, 2026
Follow Us
එන්නත් තුනම ගත් අය සොයන්න ඇප් එකක්

එන්නත් කල් ඉකුත් වන දිනය දැනුම්දෙයි


මේ වනවිට රට තුල පවතින කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් තොග ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

මෙරට ඉලක්ක ගත ජනගහණයට ප්‍රමාණවත් එන්නත් තොග මේ වනවිට රට තුල පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අප්‍රේල් 30 වනදායින් පසු පොදු ස්ථානවලට ඇතුලු වීමේදී පූර්ණ එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා යෙදවුමක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.

(Aruna)