Monday, February 16, 2026
Follow Us
සිමෙන්ති හිඟය නිසා ග්‍රාමීය මාර්ග දස දහසක වැඩ කොට උඩ

සිමෙන්ති හිඟය හේතුවෙන් ග්‍රාමීය පාළම් දස දහසක් ඉදි කිරීමේ වැඩසටහන ඇතුලු මාර්ග රැසක වැඩකටයුතුවලට බාධා එල්ලවී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ පවතින තත්ත්වය හේතුවෙන් රජය ඉලක්ක කර ඇති කාල සීමාවන්වලදී අදාළ මාර්ගවල වැඩ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

(Neth)