Monday, February 16, 2026
Follow Us
රාජ්‍ය ආයතනවල දුරකතන වියදම් 25%කින් කපා හරී

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙන්න


2022 වර්ෂයේ වියදම් පාලනය සම්බන්ධයෙන් වූ අයවැය යෝජනා 5.4 වියදම් කළමනාකරණ යෝජනා යටතේ රාජ්‍ය ආයතනවල දුරකතන වියදම් සියයට 25කින් කපාහැරීමට තීරණය කර ඇත.

ඒ අනුව රජයේ නිලධාරීන්ට සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් පියවීම සඳහා දෙනු ලබන දීමනාවන් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

(Aruna)