සියලු පාසල් වහයි
රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියළුම ශ්‍රේණිවලට එළඹෙන 07 වැනි සඳුදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වැනි සදුදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව නැවත පාසල් ආරම්භ කෙරෙන්නේ 2022 මාර්තු 07 වැනි සඳුදා දිනයි.
(Aruna)