Monday, February 16, 2026
Follow Us
IOCයෙන් තෙල් ගන්න අනුමැතිය හිමිවෙයි

සමාගම සහ බලශක්ති අමාත්‍යාංශය අතර සාකච්ඡා


ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම සමාගමෙන් අදාළ ඩීසල් ප්‍රමාණය හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීමට මේ වනවිටත් බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව ඩීසල් තොගය ලබාදීමට ඉන්දියානු තෙල් සමාගම එකඟතාවය පළ කර තිබෙනවා.

(Aruna)