මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණය
ලබන සදුදා දින එනම් ජනවාරි 31 වන දින දක්වා කිසිදු විදුලි කප්පාදු කිරීමක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
කෙසේ වෙතත් ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
(Aruna)