නව සභාපතිට මුදල් ඇමති අතින් පත්වීමේ ලිපිය
මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව පත්කර තිබේ.
ඔහු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතින් ඊයේ (20) පස්වරුවේ සිය පත්වීම් ලිපිය ලබාගනු ලැබීය.
මෙතෙක් සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට (19) මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.
(Aruna)