පාරිභෝගිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක්
අද (15) විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
විදුලි උත්පාදනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් ලැබීම හේතුවෙන් එම පියවර ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළා.
පාරිභෝගිකයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව විශේෂ ඉල්ලීමක් කරමින් ඔවුන් පැවසුවා.
(Aruna)