Monday, February 16, 2026
Follow Us
මින් ඉදිරියට දුම්රිය ධාවනය කඩා කප්පල් කළ හොත් ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

මින් ඉදිරියට දුම්රිය ධාවනයට බාධා කරමින් වර්ජන ක්‍රියාත්මක කරන ඕනෑම පාර්ශවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ජනතාව අපහසුතාවයට පත් කරමින් වර්ජන සිදු කරන පාර්ශව සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කළ කාලය අවසන් බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

(Neth)