Monday, February 16, 2026
Follow Us
විදේශ ණය මත තවදුරටත් රටේ ආර්ථීකය පවත්වාගෙන යා නොහැකියි - අමාත්‍ය විමල්

විදේශ ණය මත තවදුරටත් රටේ ආර්ථීකය පවත්වාගෙන යා නොහැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

කොලඹ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශ විනිමය උපදවන ක්ෂේත්‍ර බලගැන්වීම පවතින ආර්ථික අර්බුදයට ඇති විසඳුම වන බවයි.

(Neth)