Monday, February 16, 2026
Follow Us
රජය තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ගෑස්, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර්, සිලින්ඩර වෑල් සහ ගෑස් බට මෙරටට ආනයනය කිරීමේදී අදාළ ප්‍රමිතීන් අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රමිතීන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරා ඇති බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න 12 පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

(Neth)