Tuesday, February 17, 2026
Follow Us
තව ටිකක් ඉවසන්න – මහ බැංකු අධිපති

සංචාරක කර්මාන්තය යහපත් වන බවට ඉඟියක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවා.

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’ යැයි ඔහු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

එසේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පහළ දැමීම පිළිබඳව කනගාටුවට පත්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

(Aruna)