විදේශ වෙළදපොල ජය ගත හැකි කර්මාන්ත රට තුළ ස්ථාපිත කිරීමෙන් ඩොලර් අර්බුදයට විසදුම් ලබා දිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කෙසේවෙතත් රට ගොඩනැගිය හැක්කේ විද්‍යාත්මක වැඩපිළිවෙලක් හරහා පමණක් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.
(Neth)