Tuesday, February 17, 2026
Follow Us
ගෑස් අනතුරුවලට ලක්වූවන්ට වන්දි ලබාදීමට අවධානය

ගෑස් අනතුරුවලට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

මාධ්‍ය වෙත අඳහස් දක්වමින් රාජ්‍ය අමත්‍යවරය මේ බව පවසා තිබේ.
පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සම්බන්ධ අනතුරු වාර්තා වුණා. මින් අලාභ හානි සිදුවූ අයට වන්දි ලබා දීමට අවධානය යොමු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කීය.

සතියක් ඇතුළත ගෑස් නිකුත් කිරීම නිවැරැදි වේ යැයි බලාපොරොත්තු වන බවද අමාත්‍යවරය පැවසීය.


(news.lk)