දළදා මාළිගාවට පැමිණි ජනතාව සමග ජනපති සුහද කතාබහක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
දියවඩන නිළමේ නිලංග දෑල මහතාගේ පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වූ බවයි වාර්තා වන්නේ.
පසුව මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාව සමග ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතාබහක නිරත වී තිබෙනවා.
(Aruna)