Tuesday, February 17, 2026
Follow Us
දරුවන් එන්නත්කරණය ගැන තීරණයක්

අවුරුදු 12 – 15 අතර දරුවන්ටත් කොවිඩ් මර්දන එන්නත

වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත්කරණය එළඹෙන සිකුරාදා (07) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

(Aruna)