Tuesday, February 17, 2026
Follow Us
සියලු සිසුන් පාසල් කැඳවයි

පාසල් සිසුන්ට සුභ ආරංචියක්


පාසල් අධ්‍යාපන කටයුතු ලබන සඳුදා සිට යථාතත්ත්වයට පත්කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් අධ්‍යාපන අමාත්‍යංශයට අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල පළමු වසරේ සිට 13 වැනි වසර දක්වා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී තිබේ.

මේ වනවිට පාසල්වල ළමුන් කැඳවීම සිදුකරනු ලබන්නේ කොටස් වශයෙන් වන අතර .නව තීරණයත් සමඟ සියලුම පාසල් සිසු සිසුවියන්ට දිගු කාලයකට පසු එකවර පාසල් පැමිණීමට අවස්ථාව ලැබේ.

(Aruna)