Tuesday, February 17, 2026
Follow Us
සියලු රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්

ජනවාරි 03 වැනි දා සිට රාජ්‍ය අංශයේ සේවකයින් ගැන ගත් තීරණය


ජනවාරි 03 වැනි දා සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා ආපසු කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ඒ බව නිවේදනය කළා.

(Aruna)