Tuesday, February 17, 2026
Follow Us
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසෙන්න


2020 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි යි.

ප්‍රතිඵල සඳහා පහත යොමුවෙන් ඇතුළු වන්න

(Aruna)