Tuesday, February 17, 2026
Follow Us
මුදල් ඇමති ධුරයේ වැඩබැලීම ජී එල් ට පැවරේ

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ විදේශ ගතව සිටීම හේතුවෙන්.

ඒ අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ නැවත දිවයිනට පැමිණෙන තෙක් මුදල් අමාත්‍ය ධුරයට අදාළ රාජකාරී ආවරණය කිරීම අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වෙත පැවරෙනවා.

(Neth)