Tuesday, September 29, 2026
Follow Us
පුහුණුවට ගත් උපාධිධාරීන්ට 31ට පෙර ස්ථිර පත්වීම්

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය


රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියලූ උපාධිධාරීන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර ස්ථිර පත්වීම් ලබාදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ මෙවර අයවැය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

(Aruna)