Tuesday, September 29, 2026
Follow Us
ඇමති විමල් රා බොයි. රට යවන හැටිත් කියවයි ...

නවීන තාක්ෂණයෙන් යුත් දේශීය කිතුල් රා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සිදුකෙරිණි.

කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත්තේ ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම විසින් වන අතර එය කුරුවිට, නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ පිහිටා ඇත.

(LNW)