Wednesday, February 18, 2026
Follow Us
වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණය

ලබන වසරේ රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් නෑ


රජය විසින් 2022 වසරේදී නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව්වක් කර තිබේ.

ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් නොකිරීමටත් තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

(Aruna)