දේශපාලනයේ අද හෙටම වෙන්න යන වෙනස
වයඹ පලාත් නව ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
වසන්ත කරන්නාගොඩ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජයට පත් කළ මානුෂික මෙහෙයුමේදී ශ්‍රීලංකා නාවික හමුදාවට අන දුන් නාවික හමුදාපතිවරයායි.
වයඹ පලාතේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොවිඩ් 19 ආසාදිතව අභාවප්‍රාප්ත වූ බැවින් මේ වන විට වයඹ ආණ්ඩුකාර ධුරය පුරප්පාඩු වී ඇත.
(Aruna)