Wednesday, February 18, 2026
Follow Us
එන්නත් නොගෙන රට යන්න ඉන්න අයට පණිවිඩයක්

එන්නත් නොගත් ලාංකිකයන්ට රට යන්න පුළුවන්


ලාංකිකයෙක් විදෙස්ගත වන අවස්ථාවක එන්නත්කරණය වී තිබිය යුතුයැයි අනිවාර්ය නියමයක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව පැවසීය.
ගමන්කරන රට හා තෝරා ගන්නා ගුවන්සේවය අනුව එන්නත්කරණය පිළිබද නියමයන් වෙනස්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(Aruna)