Wednesday, February 18, 2026
Follow Us
සේවා කිහිපයක් සඳහා ගෑස් නිකුත් කරයි

ගෑස් නිකුත් කරන සේවාවන් මෙන්න


කර්මාන්ත ශාලා සහ ආදාහනාගාර සඳහා ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඒ අනුව ලිට්‍රො හා ලාෆ්ස් සමාගම් දෙකට පාරිභෝගික කටයුතු අධිකාරිය එලෙස අවසර දී ඇත.

ගෑස් අනතුරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මතුවූ තත්ත්වයත් සමග මෙම සමාගම් දෙකම ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවිය යුතු බවට එම අධිකාරිය මීට පෙර උපදෙස් ලබාදී තිබුණි.

(Aruna)