රට පුරා විදුලිය බිදවැටීමේ සිදුවීම ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ ක්‍රියාවක්දැයි සැක පළවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.
විදුලි සේවකයින් ලබන 8 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණීමට සූදානමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉදිරියේදී ලබාදෙන බවයි.
(Neth)