Wednesday, February 18, 2026
Follow Us
රංජනි ජයකොඩි කෘෂිකර්ම අමාත්‍යාංශයට

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත් කර තිබේ.

රංජනී ජයකොඩි මහත්මිය ප්‍රාදේශීය ලේකම්වරියක, අධ්‍යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති වසර 32ක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

(news.lk)