Wednesday, February 18, 2026
Follow Us
ගෑස් ගැටලු ගැන දැනුම්දීමට හදිසි දුරකතන අංකයක්

ලිට්‍රො ගෑස් සමාගමෙන් දුරකථන අංකයක්


හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත හදිසි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව දුරකථන අංකය වන්නේ 1311යි.

(Aruna)