Sunday, April 12, 2026
Follow Us
නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට සිදුකළ යුතු දේ

දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු විකෘතිතා ඉහළ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්‍ෂාවීම සදහා බූස්ටර් මාත්‍රාව ලබාගැනීම වඩා වැදගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සදහා සුදුසුකම් ඇති සියලු දෙනා කඩිනමින් එම මාත්‍රාව ලබාගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි.

(Neth)