Wednesday, February 18, 2026
Follow Us
එක රටක් එක නීතියක් සඳහා මහජන අදහස් විමසයි

30 ට පෙර අදහස් දනුම් දිය යුතුයි


එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහා මහජන අදහස් කැදවීමට තීරණය කර තිබෙනවා.

අදාළ සංකල්පය ක්‍රියාවට නැංවීම උදෙසා සමාජයේ පුළුල් පරාසයක ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් වෙතින් යෝජනා, අදහස් අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව මේ මස 30 වන දිනට හෝ ඊට පෙර සිය අදහස් දනුම් දිය යුතුයි.

විද්‍යුත් ලිපිනයට යොමු කර හෝ මහජන අදහස් කැදවීම යනුවෙන් සදහන් කර කාර්ය සාධක බලකායේ ලේකම්, එක රටක එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැපැල් පෙට්ටිය 504, කොළඹ යන ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා.

(Aruna)