Wednesday, February 18, 2026
Follow Us
රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ඇරඹෙයි

රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින්.

(Neth)