Thursday, February 19, 2026
Follow Us
යාපනයේ පාසල් වසයි

යාපනයේ පාසල් ගැන ගත් තීරණයක් ගනී


පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ රජයේ පාසල් අද (09) දින නොපැවැත්වීමට තීරණය කර තිබේ.

යාපනය දිස්ත්‍රික්ක ලේකම්වරයා පැවසුවේ ඊයේ (08) එම ප්‍රදේශයට මි. මී. 200ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බවය.

(Aruna)