කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම යළි ඉහළට
කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ යළි වැඩිවීමක් දක්නට ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායනයට
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ වෛරසය පාලනය කිරීමට නොහැකි වුවහොත් නැවතවරක් රට වැසීමට නිර්දේශ කිරීමට සිදුවන බවයි.
එම නිසා මෙම තත්ත්වය අවම කර ගැනීම සදහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(Aruna)