Thursday, February 19, 2026
Follow Us
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන් ට දැනුම්දීමක්

ගුරුවරුන් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි


අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරුවීම් ඒකකයට ගුරුවරුන් කැඳවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ගුරුවරුන් ස්ථාන මාරු ඒකකයට කැඳවීම අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් 011 2 784 434 / 011 2 785 141 හෝ 1271 සහ 1272 යන ක්ෂණික දුරකථන ඇමතුම් අංක ඇමතීමෙන් ඒ පිළිබද දැනුම් දිය හැකි බව එම අමාත්‍යංශය පැවසීය.

මීට අමතරව This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයටද ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධ ගැටලු ඉදිරිපත් කළ හැකිය.

(Aruna)