Thursday, February 19, 2026
Follow Us
පාසල් සියල්ල විවෘත කරන්නට තීරණයක්

ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්


ඉදිරි සතියෙන් පසු පාසල්වල සෙසු ශ්‍රේණිද විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ පිළිබඳව ප්‍රකාශ කළේ ඊයේ (29), මහනුවරදී මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශද ඊයේ නිකුත් කර තිබු අතර එම පන්ති ලබන සතියේ සිට ආරම්භ කිරීමටද තීරණය කර තිබෙනවා.

(Aruna)