Thursday, February 19, 2026
Follow Us
විශ්වවිද්‍යාල විවෘත වෙන දිනය ගැන තීරණයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනය


සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද සිට ඕනෑම දිනයක විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට උපකුලපතිවරුන්ට අවසර දී තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන්.

(Aruna)