Tuesday, April 21, 2026
Follow Us
සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඇරඹෙයි

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්


දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාස 6කට වැඩි කාලයක් දිවයිනේ සියලු පාසල් වසා තැබුණු අතර ඊයේ (21) සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට පියවර ගැණුනි.

(Aruna)