Thursday, February 19, 2026
Follow Us
පාසල් සහ උපකාරක පන්ති ගැන අද ගත් තීරණය

සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත එන්නත්


සියලු පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත එන්නත් ලබාදී අවසන් කිරීමට ද මෙහිදී තීරණය කෙරුණා.

උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිලිබඳව ද අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

(Aruna)