Thursday, February 19, 2026
Follow Us
ජනපති අද විශේෂ ආඥාවක් නිකුත් කරයි

ජනපති සාමය රකින්න මුලු දිවයිනට සන්නද්ධ හමුදා කැඳවයි


මහජන සාමය පවත්වාගෙන යාම සඳහා මුලු දිවයිනටම සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ජනපතිට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.
සභාවේ කටයුතු ආරම්භයේදී ම කතානායකවරයා ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව සභාව දැනුම්වත් කළේය.

(Aruna)