Wednesday, September 30, 2026
Follow Us
දිවයින පුරා දුම්රිය ධාවනය ආරම්භ වන දවස

දුම්රිය මගීන් ට නිවේදනයක්


දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම මාසික වාර ප්‍රවේශ පත්‍ර හිමි බස්නාහිර පළාතේ දුම්රිය මගීන් සඳහා දුම්රිය ධාවනය ඔක්තෝබර් මස 25 වනදා සිට ආරම්භ වීමට නියමිතය.

(Aruna)