සිසුන් 200 ට අඩු පාසල් අද (21 ) ආරම්භ කළත් පාසල් සිසුන් වෙනුවෙන් වාර ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන්නේ ලබන 26 වැනිදා සිට බව ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
26 වැනිදා සිට 29 වැනිදා දක්වාත් ලබන මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වාත් ලංගම ඩිපෝ වල සහ බස්නැවතුම්පළ කාර්යාල හරහා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බව ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස අරුණට ඊයේ (20 වැනිදා) පැවැසීය.
(Aruna)