ගුරුවරු පාසලට ගෙන්න ගන්න විදුහල්පතිගෙන් SMS එකක්
පාසල්වලට යාම සඳහා ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පළාත් සංචරණ සීමා අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා ආරක්ෂක අංශවලින් කිසිඳු බාධාවක් නොමැති බවත් ගුරුවරුන් තමන්ට අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් එස්.එම්.එස්. පණිවුඩයක් ගෙන්වා ගැනීම පමණක් ප්‍රමණවත් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
(Aruna)