Friday, February 20, 2026
Follow Us
පාසල් අරින දවස ඇමැති කියයි

සෞඛ්‍ය මාර්ගොපදේශ ගරු කර අලුත් වැඩපිළිවෙලකුත් හදලා


පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද (24) දිනයේ විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.

පාසල් නැවත විවෘත කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය ට භාර දී ඇත.

එකී මාර්ගෝපදේශ ගරු කරමින් පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සකස් කරන ලද වැඩපිළිවෙල පිළිබඳව අද දිනයේ ජනතාව දැනුවත් කිරීමට ද නියමිතයි.

(Aruna)