Friday, February 20, 2026
Follow Us
O/L ප්‍රතිඵල ගැන සැටිස් නැත්නම් දැන්ම කතා කරන්න – මෙන්න අංක

විභාග දෙපාර්තමේන්තුවෙන් ලැබුණු අලුත්ම නිවේදනය


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමක් කිරීමට අවශ්‍ය අවලුන් සඳහා දුරකතන අංක කීපයක් ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

1911
011 2 784 208
011 2 784 537
011 3 140 314
ඉහත සඳහාන් අංක වලට අමතා ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.

(Aruna)