Friday, February 20, 2026
Follow Us
O/L ප්‍රතිඵල නිකුත් වේ

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


2020 සාමාන්‍ය පෙළ පොදු සහතික පත්‍ර විභාගයේ ප්‍රතිඵල (23) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද රාත්‍රීයේ ප්‍රතිඵල නිකුත් කරන බවයි.

විභාග කොමසාරිස් සනත් බී පූජිත මහතා සදහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.
ප්‍රතිඵල මෙතනින් බලන්න….

(Aruna)