Wednesday, April 22, 2026
Follow Us
රට තුළ කොරෝනා අවදානම පැවතිය ද අපනයන ආදායම ඉහළ නැංවුවා - අමාත්‍ය ජානක වක්කුඹුර

රට තුළ කොරෝනා අවදානම පැවතිය ද අපනයන ආදායම ඉහළ නැංවීමට සිය රාජ්‍ය අමාත්‍යාංශයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුදු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හරහා දේශීය නිෂ්පාදනය වැඩි කිරීම තුළින් එම අභියෝගය ජයගත හැකි වූ බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ.

(Neth)