Saturday, February 21, 2026
Follow Us
බහාලුම් ප්‍රමාදය වලක්වන්න ශ්‍රී ලංකා රේගුව අඛණ්ඩව රාජකාරියේ

රට තුළ කොරෝනා අවධානම පැවතියද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවද අඛණ්ඩව සිය සේවා සපයනු ලබනවා. බහලුම් ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ ගමන් භාණ්ඩ අංශයේ නිලධාරීන්ද අඛණ්ඩව රාජකාරීවල නිරත වන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ලාල් අල්විස් සඳහන් කළේ.

(Neth)