Saturday, February 21, 2026
Follow Us
අද එන්නත ලබාදෙන මධ්‍යස්ථාන මෙතැනින් බලන්න…

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්


කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 212කදී සිදුකරනු ලැබේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 20 – 29 අතර වයස් කාණ්ඩ සඳහාද මෙම ස්ථාන වලින් එන්නත් ලබාගත හැක.

අද එන්නත ලබාදෙන මධ්‍යස්ථාන මෙතැනින් බලන්න…

(Aruna)