Saturday, February 21, 2026
Follow Us
වයින් ස්ටෝර්ස් සදහා අද සිට ලැබෙන අවසරය

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


වයින් ස්ටෝර්ස් හා බීර වර්ග බෝතල් හා කෑන් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද (17) සිට එම අලෙවි සැල්වලට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
(Aruna)